
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරයා සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත විදේශ කටයුතු ඇමැති විජිත හේරත් එරටදී විශේෂ හමුවීම් කිහිපයකට සහභාගී වී ඇත.
ඒ අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සමගාමීව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් සහ ඇමැති හේරත් අතර හමුවක් පවත්වා තිබේ.
එසේම, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ හවුල් ප්‍රමුඛතා ශක්තිමත් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡා සඳහා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් සමගද විදේශ කටයුතු ඇමතිවරයා හමුවක් පවත්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart