
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව සමග තරඟයකට නොගොස් ඔවුන් සමග වෙළඳාම් කිරීම මේ මොහොතේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.3 ක ආර්ථිකයක් හිමි රටක් බවයි.
එමෙන්ම ඔවුන් ලොව සිව්වන විශාලතම ආර්ථිකය හිමි රට ලෙස සිය ස්ථාවරය තහවුරු කර ගෙන සිටින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
තවත් නොබෝ කලකිම් ඉන්දියාව ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එබැවින් ශ්‍රී ලංකාව සිදු කළ යුත්තේ ඉන්දියාව සමග සමීපව කටයුතු කිරීම බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart