
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සදහා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පත්කර තිබේ.
ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නිල සංචාරයක් සදහා විදෙස්ගත වීම හේතුවෙනි.
පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart