
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවී තිබේ.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ කොළඹ ඉන්දීය මන්දිරයේදී මෙම හමුව සිදු වූ බවයි.
ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පුළුල් පරාසයක ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡාවක නිරත වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart