
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද වනවිට රටේ ආදායම වැඩිවෙමින් පවතින බවත්, ඊට හේතුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දයක් පිළිබඳ නොසිතා රටේ ආර්ථිකය ගොඩ නැගීම සඳහා කටයුතු කිරීම බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වියදම් ද ඇස්තමේන්තු ගත ආකාරයෙන් සිදුව ඇති නමුත් ප්‍රාග්ධන වියදම් වෙනස්වීම්වලට ලක්ව ඇති බවයි.
කෙසේවෙතත් මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ විදේශ සංචිත ඉහළ නංවා ගැනීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
2028 වසරේ අප්‍රේල් මාසයේ සිට මෙරට ණය වාරික ගෙවිය යුතු වුව ද, ඊට පෙර මෙරට ණය සංචිත ඉහළ නංවා ගත යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ සඳහා පවතින හොඳම විසඳුම වන්නේ රටේ අපනයන ඉහළ නැංවීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart