
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝකවාසී වන්දනාකරුවන් වෙනුවෙන් නේපාලයේ ලුම්බිණි පුදබිම යළි විවෘත කර තිබේ.
ඒ, ඉකුත් සතියේ නේපාලයේ උද්ගත වු මහජන විරෝධතා සහ කැළඹීම් අවසන් වී කත්මණ්ඩු නුවර ඇතුළු නගර රැසක් යථාතත්වයට පත්වෙමින් තිබෙන පසුබිමක් තුළය.
නේපාලය තුළ පසුගිය දා වර්ධනය වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ මහජන කැළඹීම් හේතුවෙන් ගුවන් ගමන් අත්හිටුවීම හමුවේ ලුම්බිණි පුදබිම වැඳපුදා පැමිණසිටි වන්දනාකරුවන්ට ද ගමනාගමන අසීරුතා මතුවිය.
විරෝධතා අතරතුර නේපාලයේ ලුම්බිණි පුදබිම වැඳපුදා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනකු ආරක්ෂිතව දේශසීමා ඔස්සේ ඉන්දියාවට ගෙන්වා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබිණි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart