
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාමනේර හිමිනමවරුන් තිදෙනකුට බලහත්කාරයෙන් ලිංගික අපයෝජනය කළ චීවරධාරියකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වසර කිහිපයක් තිස්සේ මෙම චීවරධාරියා විසින් අදාළ සාමණේර හිමිවරුන්ව මෙලෙස අපයෝජනය කර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart