
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය දා සම්පත් බැංකුව විසින් සිදු කළ වෙන්දේසියකදී රුපියල් බිලියන 3.5ක දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් බම්බලපිටියේ පිහිටි වටිනා ඉඩමක හිමිකාරීත්වය ලබා ගැනීමට Prime Group සමත්වුණා.
බම්බලපිටියේ අතිශය වටිනාකමකින් යුත් භුමි භාගයක පිහිටි මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 180ක්.
මීට පෙර Blue Mountain සමාගම විසින් Achilleion 7 Star Luxury ව්‍යාපෘතිය දියත් කිරීමට සැලසුම් කර තිබූ මෙම ඉඩම එම සමාගමේ බිඳ වැටීමත් සමඟ සම්පත් බැංකුවට හිමිවුණා.
ඒ අනුව සම්පත් බැංකුව විසින් මෙම ඉඩම වෙන්දේසි කර ඇති අතර එහිදී අතිශය තරගකාරී සහ ප්‍රබල අගයකට මෙම ඉඩමේ අයිතිය හිමිකර ගැනීමට Prime Group සමත්වී තිබෙනවා.
එම ඉඩමේ ඡායාරුප පහතින්,

මීට පෙර මෙම ඉඩමේ සැලසුම් කර තිබූ Achilleion ව්‍යාපෘතිය,

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart