
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේ නිවසක් තුළ මවක සහ පුතකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 75 හැවිරිදි කාන්තාවක් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ ඇයගේ 25 හැවිරිදි පුත්‍රයා බව පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා නිවස තුළ සිටියදී මෙම ඝාතන සිදුවන්නට ඇතැයි සැලකේ.
ඝාතනයට සම්බන්ධ සැකකරු 43 හැවිරිදි අයෙකු බවට පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට සහ ඝාතනයට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart