
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය විසින් කැඳවා තිබූ විපක්ෂයේ සමුළුව කල් දැමීමට හේතුව සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ජනමාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුවන අයහපත් සෞඛ්‍ය තත්වය සහ ඔහුට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන්ගේ උපදෙස් ද සලකා බලා සමුළුව කල් දැමීමට තීරණය කළ බවයි.
මන්ත්‍රීවරයා පැවසුවේ සමුළුව කල් දැමීම විපක්ෂයේ එකතුවට කිසිඳු බාධාවක් නොවන බවයි.
එහෙත් එය විපක්ෂය තවත් ශක්තිමත් වීමට එය හේතුවක් විය හැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
පක්ෂ සියල්ල එක්වීමේ අවශ්‍යතාවක් පවතිනවා සේම දීර්ඝ කාලීන සාමාජිකයින් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart