
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුවට පිඩනයක් එල්ල කිරීමට වඩා විපක්ෂය සිදු කළ යුත්තේ එකට එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රටක් ගොඩනැගිය හැකි වන්නේ එවැනි ක්‍රියාවලියක් ඔස්සේ පමණක් බවයි.
විපක්ෂයේ සිට පැවසූ ඇතැම් ප්‍රකාශ ආණ්ඩු පක්ෂය බවට පත්වීමෙන් පසු සිදු කිරීම පහසු නොවන බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු සඳහන් කළේ රට ශක්තිමත් කළ හැකි වන්නේ පරස්පර අදහස් පසෙක තබා එක් අරමුණක් ඔස්සේ ඒකාරාශී වී කටයුතු කිරීමෙන් පමණක් බවයි.
පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව රට වෙනුවෙන් එවැනි වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart