
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරකයින් කොතෙකුත් පැමිණිය ද ඔවුන් මෙරටදී ඩොලර් වියදම් නොකළ හොත් ඉන් ආර්ථීකයට ප්‍රයෝජනයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඇතැම් සංචාරකයින් මෙරටට පැමිණ නීතිවිරෝධී ලෙස ආදායම් උපයා ගැනීමේ මාර්ගවල නිරත වී සිටින බවයි.
මෙරටට පැමිණෙන ඇතැම් සංචාරකයින් ත්‍රීවීල් රියදුරන් ලෙස සේවය කරන අවස්ථාව ද වාර්තා වී ඇතැයි මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ එමගින් සිදුවන්නේ මෙරට ත්‍රී රෝද රථ හිමියන්ට සිය ආදායම අහිමි වීම බවයි.
එවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ අවශ්‍ය වන්නේ සංචාරකයින්ගේ පැමිණීම සමග මෙරටට ඩොලර් ද ගලා ඒම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart