
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තරය නියෝජනය කළ හැකි සෑම ස්ථානයකට රටක් ලෙස පෙනී සිටීම වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ එවැනි අවස්ථා භාවිතා කිරීම තුළින් ලංකාව ලෝකයේ අනිවාර්යය කොටසක් ලෙස පිළිගන්නා තත්වයක් ඇති කළ හැකි බවයි.
වර්තමානයේ අවශ්‍ය වන්නේ ද පක්ෂපාතී නොවී මිත්රශීලීභාවය ව්‍යාප්ත කිරීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු පැවසුවේ ඩුබායි, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවල් ඒ සඳහා උදාහරණ බවයි.
වැදගත් වන්නේ රටක් විශාල ද කුඩා ද යන්න නොව ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart