
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවශ්‍ය වුවහොත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.
“අවශ්‍ය වුවහොත් හෝ ඔහු එසේ කිරීමට තීරණය කළහොත් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත. කෙසේවෙතත් එය වහාම සිදුනොවේ. ඔහු නියම වේලාවට පැමිණෙනු ඇත” ඔහු ඩේලි මිරර් වෙත පවසා ඇත.
“පාර්ලිමේන්තුවට යාම ගැන සලකා බැලිය යුතු බවට පක්ෂ සාමාජිකයින්ගෙන් ඔහුට ඉල්ලීම් ලැබී ඇත, නමුත් මේ මොහොතේ එසේ කිරීමට ඔහුට කිසිදු අදහසක් නැත” ඔහු තවදුරටත් සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහට නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට කෙරෙන ඉල්ලීම මෑත කාලයේ අනෙකුත් දේශපාලන පක්ෂවල සාමාජිකයන් විසින් ද කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද ඒ අතර වෙයි.
කෙසේවෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම අදහස තරයේ ප්‍රතික්ෂේප කරන බව දැනගන්නට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart