
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමේ සූදානම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ එය පුද්ගලීකරණය කළ යුතු බව ආණ්ඩුව පිළිගෙන ඇති බවයි.
එහෙත් එය සිදු කළ යුත්තේ නිවැරදි ක්‍රියාපටිපාටියට බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අවශ්‍ය වන්නේ තරඟකාරීත්වයක් ඇති කිරීම බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් පහකට වෙන් කළ ද ඒවා මගින් කටයුතු සිදුකෙරෙන්නේ කෙසේද යන ගැටළු සඳහා රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැඝි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම සිදුවිය යුතු වන්නේ සේවකයා තෘප්තිමත්භාවයකින් යුතුව අනාගත දැක්මකින් රාජකාරි සිදු කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart