
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ ගැටුණු ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තහවුරු කළේය.
ඊයේ (04) රාත්‍රී 9:00ට පමණ වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක් ඇල්ල පොලිස් වසමේ 23 වැනි සහ 24 වැනි කිලෝමීටර් කණුව අතර ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටීමෙන් මාර්ගයේ යකඩ වැටේ ගැටී පසුව අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබිණි.
බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30 දෙනෙකු එම අවස්ථාවේ බ රථයේ ගමන් කරමින් සිටි බව පොලිසිය පැවසීය.
බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි හය දෙනෙකු සහ කාන්තාවන් නව දෙනෙකු අනතුරින් මිය ගියහ.
තුවාල ලැබූ පිරිමි හය දෙනෙකු, කාන්තාවන් පස් දෙනෙකු, පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
ඊට අමතරව, මගීන් බේරා ගැනීමට සහාය වූ පුද්ගලයන් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ මෙම කණ්ඩායම තංගල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වී ආපසු යමින් සිටි බව මූලික පරීක්ෂණවලින් පෙනී යයි.
මළ සිරුරු දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart