
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහට ස්ථාන මාරුවක් ලබා දී ඇත.
රෝහලේ වෛද්‍යවරුන්ගේ දින දෙකක වැඩ වර්ජනය අතරතුර මෙම ස්ථාන මාරුව සිදුකර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, රෝහලේ පරිපාලනය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සහ කාර්ය මණ්ඩලය, රෝගීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඉදිරිපත් කරන ලද තවත් පැමිණිලි කිහිපයක් ජනාධිපති කාර්යාලය විසින් අමාත්‍යාංශයට යොමුකර ඇත.
අමාත්‍යාංශයේ හදිසි වැටළීම් අංශය දැනටමත් චෝදනා සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
වෛද්‍ය ප්‍රතාපසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට මාරුකර තිබේ.
ආරංචි මාර්ගවලට අනුව, වෛද්‍ය ප්‍රතාපසිංහ නුවරඑළිය, ගම්පොළ සහ පොළොන්නරුව රෝහල්වල අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ද මෙවැනිම චෝදනාවලට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart