
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යවසායකයින් පීඩාවට පත් කරමින් රටක ආර්ථිකයක් ඉදිරියට ගෙන යා නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ ව්‍යවසායකයින්ගෙන් නිකරුණේ බදු අයකර ගැනීම ද සාර්ථක ක්‍රියාවලියක් නොවන බවයි.
සිදු කළ යුත්තේ ඔවුන්ට සහන ලබා දී ඒකරාශී කර සහන ලබාදීම බවයි.
රටක් ඉදිරියට ගෙන යා හැක්කේ ව්‍යවසායකයින් ගොඩනැගීමෙන් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
වත්මන් රජයේ ක්‍රියාකාරිත්වය යටතේ පවතින්නේ නැගීසිටීමට උත්සහ දරණ ව්‍යවසායකයින් අධෛර්යට පත් කිරීමේ තත්වයක් බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ඔහු පෙන්වා දුන්නේ ඉන් බලපෑමට ලක්වන්නේ රටේ ආර්ථිකය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart