
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන ආණ්ඩුව බලයට පත්වීමට පෙර බොරු පොරොන්දු ලබා දුන්න ද එහි ප්‍රතිවිපාක විඳීමට සිදුව ඇත්තේ ජනතාවට බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඔහු පවසන්නේ ආණ්ඩුව දැන් වමට සිග්නල් දමා දකුණට ගමන් කරමින් සිටින බවයි.
කෙසේවෙතත් සිදු කළ යුතුව ඇත්තේ එය බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දෙන්නේ වේදිකාවේදී ජනතාවට බොරු පැවසුව ද ආණ්ඩුවට වර්තමානයේදී යථාර්තයට මුහුණදීමට සිදුව ඇති බවයි.
බොරුවෙන් ගමන් කළ හැකි ගමන් මාර්ගය කෙටි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart