
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවකුට නවකවධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් තවත් සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සිසුන් මේ වන විට විවිධ වෘත්තීන්වල නිරතව සිටින බව වාර්තා වේ. ඡායාරූපකරණය, ස්වයං යාන්ත්‍රික ඉංජිනේරු හා චිත්‍රපට අධ්‍යක්ෂ වෘත්තීන්හි නිරත වන සිසුන් තිදෙනෙක් ද ඒ අතර සිටින බව පොලීසිය සඳහන් කරයි.
වැල්ලවාය, හබරාදුව, වවුනියාව, මහගිරිල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් අවුරුදු 26ත් 28ක් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙක් එක්ව තමාව බලහත්කාරයෙන් රැගෙන ගොස් පහරදී සිරකර තබාගෙන නවකවධය ලබාදුන් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart