
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයේ 40% ක් පමණ දරිද්‍රතා රේඛාවට වඩා පහළින් සිටින බව ලෝක බැංකු වාර්තාවක් අනාවරණය කරයි.
එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මිලිටරි, දේශපාලන සහ ව්‍යාපාරික නායකයන්ගේ අවශ්‍යතා මත රට පාලනය කිරීමට ගෙන ඇති ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කළ යුතු බවයි.
වෙනස් විය යුතු එරට බදු ප්‍රතිපත්ති පිළිබඳව ද ලෝක බැංකුව අවධාරණය කර තිබේ.
පසුගිය මූල්‍ය වර්ෂය වනවිට පාකිස්ථානයේ දරිද්‍රතාව ඉහළ ගියේ සියයට 39. 4 දක්වා ය.
ඒ අනුව මිලියන 231 ක් පමණ වන පකිස්තාන ජනතාවගෙන් මිලියන 95 ක් පමණ දිවි ගෙවන්නේ දරිද්‍රතාවයෙන් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart