
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර ඇතැයි හලාවත පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 81 මයික්කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකි.
මාමණ්ඩිය ඝාතනය කිරීමෙන් පසුව සැකකරු ඖෂධ පෙති වර්ගයක් පානය කර හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
වැඩිදුර විමර්ශන හලාවත පොලිසිය සිදු කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart