
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැලවත්ත සහ සෙවනගල නිෂ්පාදනය කරන දුඹුරු සීනි මෙරට පාරිභෝගිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා පසුගියදා නුගේගොඩ දී ඇරඹු සිල්ලර සීනි අලෙවිසැල දින 9කදී රුපියල් ලක්ෂ 8කට වැඩි අදායමක් උපයා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
වත්මන් රජය යටතේ කර්මාන්ත අංශයෙන් අත්කරගනිමින් සිටින දියුණුව විපක්ෂය විසින් සීනි කඩයකට ලඝු කිරීමට උත්සාහ දරන බවට ද ඔහු චෝදනා කළේය.
අයවැය විවාදයට එක්වෙමින් කර්මාන්ත අමාත්‍යාංශය ලෙස ලබා ඇති ප්‍රගතිය ඔහු කරුණු 15ක් යටතේ විග්රහ කළේය.
අමෙරිකාව විසින්බදු පනවන ලද මොහොතකදී පවා අපනයන ආදායම වර්ධනය කර ගැනීමට වත්මන් රජයට හැකි වී ඇති බව ද ඔහු සඳහන් කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart