
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද දිනය තුළ දකුණු පළාතෙන් කිලෝ 625කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සැකසහිත ලෙස පුද්ගලයන් තිදෙනෙකු මියයෑම හේතුවන් සිදුකළ විමර්ශණ අතරතුර සිනිමෝදර සහ ගිනිගල්කන්ද යන ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැණිනි.
තංගල්ල හා වැලිගම ආශ්‍රිතව සිද්ධි 4ක් වාර්තා විය.
තංගල්ල සීනිමෝදරින් තව සිද්ධියක් වාර්තා විය.
අදාළ නිවෙසේ ඊයේ(21) රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, නිවසේ තාප්පය ඉදිකරන ලද තිදෙනෙකු රෝගී වී සැකකටයුතු ලෙස මියගොස් තිබේ.
ඉන් පසුව පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී නිවසෙහි නවතා තිබූ ලොරියක් තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කිලෝ 200කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
එම සිදුවීම අතරතුර මෙම නිවසට කිලෝමීටර 6ක් පමණ දුරින් කොමඩු පටවන ලද තවත් ලොරියක් පරීක්ෂා කිරීමේදී එහි තිබී හොරොයින් සහ අයිස් බවට සැක කිලෝ 200කට වැඩි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය සමග ගිනිඅවි ද කිහිපයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart