
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාමාන්‍යයෙන් ‘අයිස්’ ලෙස හඳුන්වන මත්ද්‍රව්‍යයක් වන Methamphetamine භාවිත කරන්නන් 50,000ක් පමණ රට තුළ සිටින බව සමීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අනාවරණය කරයි.
කෙසේවෙතත් පාසල් මට්ටමින් අයිස් භාවිත කරන පිරිස් සම්බන්ධයෙන් බියවීමට තරම් ව්‍යාප්තියක් නොමැති බවද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පෙන්වාදෙයි.
2022 වසර අවසානය වන විට පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට ඇතුළත් කරගන්නා පුද්ගලයන්ගේ සංසන්දනාත්මක වැඩිවීමක් දක්නට ලැබෙන බවද එම මණ්ඩලය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart