
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ප්රමුඛ පෙළේ පිරිමි පාසලක සිසුවකුට පහරදීමේ සිද්ධියකට අදාළව එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුන් සිව්දෙනෙක් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්ව රෝහල්ගත කර සිටින සිසුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ශිෂ්‍ය නායකයන්ගේ පහරදීමට ලක්වූ උසස් පෙළ හදාරන මෙම සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර සිටින අතර, ඔහුද වෙනත් සිසුවකුට පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ (29) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
අදාළ පාසලේ ශිෂ්‍ය නායකයන් පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කිරීමෙන් පසු, මාපියන් විසින් කරන ලද පැමිණිල්ල මත ප්‍රකාශ සටහන් කරගනිමින් සැකකාර ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart