
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ නිවසක අලෙවි කිරීමට සූදානම් කර තිබූ දේශීය ගංජා කිලෝග්‍රෑම් 30ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 01ක තොගයක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඌව කුඩා ඔය, පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි වයස අවු 48ක පුද්ගලයෙකි.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අංශය හා කතරගම පොලීසිය සමග ඒකාබද්ධව ඊයේ (ජනවාරි 25) සිදු කරන ලද වැටලීමකදීය.
අත්අඩංගුවටට ගන්නා අවස්ථාවේදී මෙම ගංජා තොගය අලෙවි කිරීමට සූදානම් කර තිබී ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු කතරගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart