
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාස 5 ක් ඇතුලත අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, මේ වසරේ පළමුවැනිදා සිට මැයි 31 වැනිදා දක්වා කාලය තුල සිදුකල වැටළීම් මගින් පොලිස් නිලධාරින් පමණක් 8 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරු 4 දෙනකු, කොස්තාපල්වරු දෙදෙනකු ඒ අතර වන බව පැවැසේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ විදුහල්පතිවරයකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි.
මේ අතර, ඊයේ(27) දහවල් අල්ලස් කොමිසමේ විමර්ශන නිළධාරින් විසින් නාවලදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ලබන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart