
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම සඳහා දේශපාලන පක්ෂ 27ක් සමගි ජන සන්ධානය සමඟ ඊයේ (13) අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ.
මානව ජනතා සන්ධානය නියෝජනය කරන එක්සත් ජනතා පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය, ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ 27ක් මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා ඇත.
මේ අතර ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න ප්රමුඛ එක්සත් වාමාංශික පෙරමුණ ද තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart