
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්නපුර-අවිස්සාවේල්ල මාර්ගයේ ඇහැළියගොඩ, මින්නාන හන්දිය අසලදි අද (18) සිදුවූ අනතුරකින් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලබා ඇත.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් සහ ලොරි රථයක් එම ප්රදේශයේ වංගුවකදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් 09 දෙනකු සහ පිරිමින් 14 දෙනකු වන අතර, දෙදෙනකුගේ තත්වය බරපතල බව පොලීසිය පැවැසීය.
තුවාල ලැබූවන් අතර බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන් ද වන බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart