
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවක සිසුන් පිරිසක් හට කුරිරු ලෙස නවකවධය ලබාදෙන බවට සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22 දෙනකු පන්ති තහනමකට ලක්කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රකාශකයකු පවසයි.
මූලික අභ්‍යන්තර පරීක්ෂණයක සොයාගැනීම් මත පදනම්ව එම සිසුන්ගේ පන්ති තහනම් කිරීමට තීරණය කර ඇත.
මෙසේ පන්ති තහනමට ලක්ව ඇත්තේ, ඉංජිනේරු පීඨයේ දෙවැනි සහ තෙවැනි වසරවල සිසුන් වේ.
විශ්වවිද්‍යාලයේ විනය ක්‍රියාමාර්ගයට අමතරව, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ අතර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැවේ විසින් විශ්වවිද්‍යාල තුළ නවකවධය ඇතුළු සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය වැළැක්වීම අරමුණු කරගත් විශේෂ කාර්යසාධක බලකායක් පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart