May 29, 2025

පොලිස් ස්ථානාධිපතිවරුන් (OIC) 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර නව පත්වීම් සඳහා අනුයුක්ත කර ඇත.

මෙම මාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින් අනුමත කර තිබේ.

පොලිස් මූලස්ථානය පැවසුවේ, මෙම මාරුවීම් සාමාන්‍ය පරිපාලන වෙනස්කම්වල කොටසක් බවයි.