
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුත්ගම ප්‍රදේශයේ සුපිරි නිවසක් කුලී පදනම මත ලබාගෙන අන්තර්ජාලය ඔස්සේ මහාපරිමාණ මූල්‍ය වංචාවල නිරත වෙමින් සිටි චීන ජාතිකයන් 16 දෙනකු අලුත්ගම පොලිසිය මගින් ඊයේ (09වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
අලුත්ගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ පෙරවරුවේ සිදු කළ වැටලීමකදී මෙම වංචාවේ යෙදුණු චීන ජාතිකයන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
සැකකාර චීන ජාතිකයන් සතුව තිබී ඇපල් වර්ගයේ ජංගම දුරකථන 20ක්, සිම් කාඩ්පත් 50ක්, ලැප්ටොප් පරිගණක ඇතුළු තවත් භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරුවන් කලක් තිස්සේ එම නිවස කුලී පදනම මත ලබාගෙන අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් වංචනික ලෙස මුදල් ලබාගැනීම ද පුද්ගලයන් රවටා මුදල් ගැනීම ඇතුළු පරිගණක අපරාධ රාශියක නිරත වී ඇතැයි පොලිසිය පවසයි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකාර චීන ජාතිකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart