
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව හැවිරිදි සිය නැඟණිය අපයෝජනයට ලක් කළ පහළොස් හැවිරිදි පිරිමි දරුවෙක් බේරුවල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මග්ගොන මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවකු බව අනාවරණය වේ.
නව හැවිරිදි දැරිය වෙනත් අසනීපයක් සඳහා නාගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටියදී ඇයට සිදු වූ මෙම අපයෝජනය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට පවසා තිබූ බව පොලීසිය පවසයි.
දැරියගේ ප්‍රකාශය අනුව ක්‍රියාත්මක වූ නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම සිසුවා අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart