
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මගින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කරන ලද මෙගාවොට් 15ක සුළං බලාගාරය විවෘත කිරීම අද(06) උදෑසන සිදු කරනු ලැබිණි.
සුළං කුළුණු 06ක් මගින් ජාතික පද්ධතියට මෙමගින් විදුලිය නිපදවනු ලබයි.
එම සමාගම මගින් පසුගිය ආර්ථික අර්බුද සමය තුළදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබිණි. ඉලක්කගත කාලය වන 2023 සැප්තැම්බර් මසට පෙර දේශීය ඉංජිනේරුවන් සහ ශ්‍රමය මත මෙහි කටයුතු අවසන් කිරීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart