
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොන්දොස්තරවරුන්ගේ සහ රියදුරන්ගේ පුරප්පාඩු රැසක් පවතින බැවින්, කොන්දොස්තරවරුන් 381 දෙනකු සහ රියදුරන් 912 දෙනකු අලුතින් බදවා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පවසයි.
විවිධ අක්රමිකතා හේතුවෙන් මාසිකව කොන්දොස්තරවරුන් 100 දෙනෙකු පමණ සේවයෙන් ඉවත් කිරීමට හෝ සේවය තහනම් කිරීම සිදුවන බවද හෙතෙම පෙන්වාදෙයි.
සිදුවන අක්රමිකතා හේතුවෙන් සේවකයන් ඉවත් කිරීමට සිදුවීම මෙලස පුරප්පාඩු ඇති වීමට හේතු වී ඇති බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart