
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකානු ඩොලර් මිලියන 110 ක කිරි ගව ආනයන වංචාවකට හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකු සහ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනකු සම්බන්ධ බව හෙළි වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන අයද, හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, පී. හැරිසන්, විජිත් විජිතමුණි ද සොයිසා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා ද ඒ අතර වේ.
කිරි ලබාගැනීම සඳහා ගවයන් ආනයනය කිරීමේ මුවාවෙන් නුසුදුසු මට්ටමේ ගවයන් ආනයනය කර ඇති බව ඔහු හෙළිකළේය.
මෙම හිටපු ජනාධිපතිවරුන් සහ අමාත්‍යවරුන් කිසිවකුට බේරීමට ඉඩක් නොමැති බවත්, ඔවුන්ගෙන් කිසිවකුට කිසිදු හෝ අනුකම්පාවක් නොදක්වනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart