
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගත වූ පැය 36 තුළ මිනිසුන් විසින් කරන ලද විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ හිමියෝ පවසති.
අද ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියාසිටියේ, ගල්ගමුව ප්‍රදේශය හරහා දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය පැයට කිලෝමීටර් 20 ක වේගයෙන් ධාවනය කළයුතු බවයි.
ලබා දී ඇති වේග සීමාවට යටත්ව රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කළේ නම්, අලි ඇතුන් බේරීමට ඉඩ තිබූ බවද උන්වහන්සේ පැවසූහ.
පසුගියදා සිදුවූ අලි 06දෙනාගේ මරණය ඛේදනීය තත්ත්වයක් ලෙස සඳහන් කළ උන්වහන්සේ, අදාළ වනජීවී කාර්යාලයෙන් ඉල්ලා සිටියේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart