
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තංගල්ල මහවෙල ප්රදේශයේදී ඊයේ (27) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් එකොළොස් දෙනෙකු තුවාල ලබා තිබේ.
මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් තංගල්ල සිට දික්වැල්ල දක්වා ධාවනය වූ තවත් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
තුවාලකරුවන් වැඩිදුර ප්රතිකාර සඳහා නාකුළුගමුව සහ තංගල්ල රෝහල්වලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart