
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 40% කට වැඩි ප්‍රතිශතයක් හිමිකර ගෙන තිබේ.
ඒ අනුව එම පක්ෂය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ආසන පහක් හිමිකර ගෙන ඇත්තේ ඡන්ද 161,167 ක් ලබාගෙනයි.
එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 101,589 ක් වන අතර ආසන 02 ක් හිමිවී ඇත.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 64,672 ක් ලබා ගනිමින් ඉතිරි ආසනය දිනා ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart