
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහර බන්ධනාගාරයේ වහලය මතට නැගී රැඳවියන් පස්දෙනකු විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
අද(05) උදෑසන නවයට පමණ වහලය මත නැගි මෙම රැඳවියන් මහර බන්ධනාගාරයේ රැඳී සිටීමට නොහැකි බව පවසමින්, කොළඹ වැලිකඩ බන්ධනාගාරයට මාරුකරන ලෙස ඉල්ලා මෙලෙස විරෝධතාවයේ යෙදී සිටින බව පොලිසිය පවසයි.
මෙලෙස වහලය මත නැගී රැඳවියන් සියලුමදෙනා මත්ද්‍රව්‍ය චෝදනාවලට බන්ධනාගාර ගතකර සිටින අයවලුන් බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart