
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා යොවුන් ධාවන දක්ෂයෙක් වන යෙවන් ඩේවිඩ් ඉරිදා පෘතුගාලයේ පෝර්ටිමාඕ හි ඇල්ගාර්ව් අන්තර්ජාතික ධාවන පථයේ පැවැති 2025 යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියේ දෙවැනි තරඟයේදී සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගත්තේය.
මෙම ජයග්‍රහණය ඩේවිඩ්ගේ මෙම වාරයේ පළමු ජයග්‍රහණය සහ ඔහුගේ ‘මොටෝපාර්ක් කණ්ඩායම්’ සඳහා වූ සමාරම්භක ජයග්‍රහණය සනිටුහන් කරයි.
ඒ අනුව මෙම වසරේ ශූරතා ඉහළම ‘EFO ශූරතා’ තරඟකරුවන්ගෙන් කෙනකු වන යෙවාන් ඩේවිඩ්, අව්ව සහිත උදෑසනක පෝර්ටිමාඕ හි ‘රේස් 2’ ජයග්‍රහණය කිරීමෙන් ඔහුගේ ජයග්‍රහණ ගණන ආරම්භ කර ඇත.
ඒ ආකාරයෙන්ම, ඔහු සිය කණ්ඩායම වෙත මෙම වාරයේ පළමු සාර්ථකත්වය ලබා දී තිබේ.
“අපි සති අන්තයේ වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිනවා” යෙවාන් අදහස් දක්වමින්, “අද උදෑසන තරඟයේදී අපට ඒ සියල්ල සාක්ෂාත් කර ගැනීමට හැකිවීම සතුටක්. මෙම වසරේ තරඟය බෙහෙවින් ඉහළ මට්ටමක පවතින අතර එය ඉහළින්ම සිත්ගන්නාසුලු සටනක් වෙයි කියලා විශ්වාසයි. මට එහි කොටසක් වීමට අවශ්‍යයි!” යැයි වැඩිදුරටත් සඳහන් කරයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart