
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිලිපීනයේ පැවති ‘මිස් ටුවරිසම් යුනිවර්ස් 2025’ තරඟයේදී කිරුළ දිනාගැනීමෙන් පසු ශ්‍රී ලාංකික ගායිකා ආදිත්‍යා වැලිවත්ත අද උදෑසන දිවයිනට පැමිණියාය.
ජූලි 30 සිට අගෝස්තු 8 දක්වා මැනිලා නුවර පැවැති මෙම තරඟයට රටවල් 17 කින් තරඟකාරියන් 17 දෙනෙක් සහභාගී වී ඇත.
එහිදී ‘අන්තර්ජාතික සංචාරක රැජින’ යන ප්‍රධාන සම්මානය සමඟින්, ආදිත්‍යා වැලිවත්ත විශේෂ සම්මාන දෙකක් ද ලබාගෙන තිබේ. එනම්, හොඳම ජාතික ඇඳුම සහ වඩාත්ම පියකරු ලෙස ඡායාරුපවලට පෙනීසිටීම යි.
ආදිත්‍යා වැලිවත්ත, අද (11) අලුයම 12:20 ට තායිලන්තයේ බැංකොක් සිට තායි එයාර්වේස් ගුවන් යානයෙන් TG-307 ගුවන් යානයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart