
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ මොහොතේ රටක් වශයෙන් සිදුකළ යුතු වන්නේ ඉදිරි දැක්මක් සහිතව කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ මෙම අවස්ථාවේදීත් රටක් වශයෙන් නොයෙක් අභියෝග පවතින බවයි.
එහෙත් සිදුකළ යුතු වන්නේ රට කඩාවැටීමට ඉඩ දී ඉදිරියට යෑම වෙනුවට රට ගොඩනගා ගනිමින් ඉදිරියට ගමන් කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වාදුන්නේ ඕනෑම පක්ෂයක් බලයට පැමිණිය යුත්තේ ජනතාවට සත්‍ය පවසා බවයි.
අසත්‍ය ප්‍රකාශ දීර්ඝ කාලයක් නොපවතින බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේදී පැවසුවේ ජනතාව ද නුදුරේදීම සත්‍ය වටහාගනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart