
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවකට අදාළව තමන්ට එරෙහිව පවතින කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යෑම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කර තිබූ අභියාචනයක් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන තිබේ.
අනාගතයේදී අභියාචනයක් ගොනුකිරීමට අවශ්‍ය වුවහොත් මෙම කරුණම නැවත ඉදිරිපත් කිරීමට යෝෂිත රාජපක්ෂට අවසර දෙමින්, අදාළ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන් බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart