
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘කෙල්ල’ නම් වූ සිය මංගල ඇල්බමය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත බව ජනප්‍රිය පොප් ගායිකා යෝහානි ද සිල්වා පවසයි.
“මැණිකේ මගේ හිතේ” සමඟින් ගෝලීය තරුවක් බවට පත්වූ යෝහානි, අන්තර්ජාතික සංචාර සහ ලොව විශාලතම ලේබලයන් සමග ගිවිසුම්ගතවීම් සමග වෘත්තීය ජීවිතය නව තලයකට රැගෙන යෑමට සමත්ව සිටී.
ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ඇල්බමය සමගින් සිය සංගීත කුසලතාවයන් තවදුරටත් ප්‍රදර්ශනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ සංගීත උරුමය ගෝලීය තලයේ තවදුරටත් ඉහළ නැංවීමටත් යෝහනි පොරොන්දුවක් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart