
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හික්කඩුව, දොඩන්දූව ධීවර වරායේ ධීවරයකුට වෙඩිතැබීමට ගත් උත්සාහයක්, ප්‍රහාරකයාගේ ගිනිඅවිය දෙවරක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම ප්‍රහාරයට හේතුව මූල්‍ය ආරවුලක් බව පැවැසේ.
යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩිතැබිමට මෙලෙස උත්සාහ කර ඇත.
ඉන් එක් සැකකරුවකු හඳුනාගෙන ඇති අතර, පළාගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ දිගටම කරගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart