
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ ඉන්දියාව ළකුණු 209 කින් පරාජයට පත්කරමිනි.
එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.
එහිදී ඕස්ට්‍රේලියාව පළමු ඉණිමට ළකුණු 469 ක් සහ දෙවන ඉණිමට ළකුණු 270 ක් ලබාගත්තේය.
ඉන්දියාවට සිය පළමු ඉණිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 296කි. දෙවන ඉණිමේදී ඉන්දීය ක්‍රීඩකයන් සියලුදෙනා ළකුණු 234 කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart