
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින තම ඊළඟ නිල සංචාරය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) බලා පිටත්ව යන බව පැවැසීය.
කළුතර පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා පැවසුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නිල ආරාධනයක් දැනටමත් ලැබී ඇති බවයි.
ශ්‍රී ලංකාවට වාසිදායක වන ආකාරයෙන් රජයන් අතර ගිවිසුමක් මත ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව රජය විසින් සොයාබලන බව ජනාධිපතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart