
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු ආපනශාලාව වසා නොදමන නමුත් කිසිවකු එම පහසුකම අවභාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු තමාට පැවසූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවැසීය.
“සාධාරණ නැති නිසා ඒ මන්ත්‍රීවරයාගේ නම මම හෙළි කරන්නේ නැහැ,” ආචාර්ය හර්ෂ ද සිල්වා කෝට්ටේ පැවති ජනහමුවක් අමතමින් පැවැසීය.
වත්මන් පාලනය යටතේ පාර්ලිමේන්තු ආපනශාලාව වසා දැමීමට නියමිත බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart